1
Create Center — Existing Centers List Missing
Screen: Create Center
Create Center — Branch select කරාට පස්සේ, existing centers list එකක් නැහැ.
Issue
Branch එකක් select කළාම, ඒ branch එකට දැනට තියෙන Centers list එකක් පහළින් table එකක් විදිහට පෙන්නෙන්නේ නැහැ. Group creation screen එකේ (Center select කළාම Groups list වුනා වගේ) මෙතනත් සමාන behavior එකක් implement කරන්න ඕන.
Expected
Create Center form එකට යටින්, table එකක් add කරන්න ඕන
Branch එකක් select කළාම, ඒ branch එකට දැනට තියෙන සියලුම Centers , table එකේ list වෙන්න ඕන
Column structure එක Group List table එකට සමානව: #, Branch, Center Name, Meeting Day, Meeting Time, Action (Edit/Remove)
2
Loan Portfolio — Disbursed Loans Should Not Show
Screen: Loan Portfolio
Loan Portfolio — Disbursed/Settled loans තාමත් display වෙනවා.
Issue
Loan Portfolio table එකේ, දැනටමත් Disbursed සහ Settled වුනු loans ලාත් display වෙනවා. මේ view එකේ, තාම process වෙමින් යන loans විතරයි පෙන්නන්න ඕන.
Expected
Loan Portfolio එකේ Disbursed සහ Settled status ඇති loans hide කරන්න ඕන
මේ view එකේ පෙන්නන්න ඕන status types විතරයි: Pending , Approved / Not Disbursed , Rejected
Disbursed/Settled loans ලා බලාගන්න ඕන නම්, ඒක වෙනම report එකකින් (e.g. Loan Reports / Repayment Report) බලාගන්න පුළුවන් වෙන්න ඕන
3
Loan Detail — Executive Can Approve at Branch Manager Level (Permission Issue)
Screen: Loan Details — Multi-Level Approval Pipeline
Loan එක "Pending Regional Manager Review" තිබියදීත්, Executive ගේ login එකෙන් Approve/Reject controls පේනවා.
Issue
Loan එක create කරන්නේ Executive. නමුත් loan එක Branch Manager review level එකේ තියෙද්දිත්, Executive ගේ login එකෙන්ම "Actions & Controls" section එක (Approve/Reject buttons + Reviewer Remark) පේනවා, සහ Executive ට ම approve කරන්න පුළුවන් වෙලා තියෙනවා. Approve කළාම, "Branch Manager Reviewed & Passed" කියලා system එකේ record වෙනවා — ඇත්තටම approve කරේ Executive.
Expected
Loan එකක් යම් approval level එකක (e.g. Branch Manager Review) පවතින විට, "Actions & Controls" section එක (Approve/Reject) පෙන්නන්න ඕන ඒ level එකට අදාළ role එකට විතරයි (e.g. Branch Manager role එකෙන් login වුනු කෙනාට විතරයි)
Executive ට තමන් loan එක submit කරාට පස්සේ, Approve/Reject controls පේන්න බැහැ — Executive ට View-only (status/progress බලාගන්න) විතරයි පුළුවන් වෙන්න ඕන
Approval action එකක් සිද්ධ වුනාට පස්සේ, ඒ action එක ගත්තු actual logged-in user (role + name) system එකේ record වෙන්න ඕන, loan එකේ current stage එකේ role එකට අනුව validate කරලා (role-based access control)
Risk
මේ bug එකෙන්, Executive කෙනෙකුට තමන්ම loan එකක් create කරලා, තමන්ම approval chain එකේ ඉදිරි levels approve කරගන්න පුළුවන් වෙනවා — fraud/control risk එකක්.
1
Loan Approval — "Disburse Funds" Button Needed (Manual Action, Not Auto/Date-based)
Screen: Loan Approval / Disbursement
Issue
Loan එකක් final approve වුනාට පස්සේ, funds disburse වෙන්නේ system එකේ scheduled Collection Date එකට බලාගෙනයි කියලා පේනවා. මේක වැරදියි.
Expected
Loan එක final approve වුනාට පස්සේ, screen එකේ "Disburse Funds" කියලා button එකක් visible වෙන්න ඕන
Disbursement එක automatic ව date එකකට සිද්ධ වෙන්නේ නැහැ — Authorized user (role permission එකට අනුව) button එක manually click කරාම විතරයි funds disburse වෙන්නේ
Collection Date එක disbursement timing එකට බලපාන්නේ නැහැ — Collection Date එක ණය recovery/repayment schedule එකට විතරයි අදාළ වෙන්නේ
Button එක click කළාට පස්සේ, Loan Status එක "Disbursed" ලෙස update වෙන්න ඕන, disbursement date/time record කරගෙන
2
Portfolio Summary Report — Calculation Incorrect
Screen: Portfolio Summary Report
Issue
Portfolio Summary Report එකේ outstanding/balance calculation එක වැරදියි.
Expected Calculation
Outstanding Balance = (Loan Amount + Interest) - Collection
Report Breakdown Levels (New) — මේ Portfolio Summary Report එක පහත levels වලින් breakdown කරලා බලාගන්න පුළුවන් වෙන්න ඕන:
Group-wise
Center-wise
Branch-wise
Region-wise
Admin/Manager ට report එක generate කරද්දී, මේ levels වලින් එකක් (හෝ hierarchy එකේ) select කරලා, ඒ level එකට අදාළ Portfolio Summary එක බලාගන්න පුළුවන් වෙන්න ඕන.
3
Executive Sidebar — Denomination Menu Option Missing & Dashboard Reset Not Working
Screen: Executive Left Sidebar / Dashboard
Issue
Executive ගේ left side menu එකේ "Denomination" කියලා option එකක් නැහැ — Denomination add කරන්න screen එකට යන්න පුළුවන් menu link එකක් missing. මීට අමතරව, Denomination submit කළාට පස්සේ Dashboard එකේ day-end values reset වෙන්නේ නැහැ.
Expected (Immediate Fix)
Executive ගේ left sidebar menu එකට "Denomination" කියලා option එකක් add කරන්න ඕන
Executive ට ඒ menu item එකෙන් Denomination add/entry screen එකට navigate වෙන්න පුළුවන් වෙන්න ඕන
Denomination එක submit කළාට පස්සේ, Dashboard එකේ ඒ දවසේ සියලුම cash-related values (Morning Cash, Out Collection Cash, ආදී day-end summary values) "0" ලෙස reset වෙන්න ඕන
Reference — Full Original Requirement (Denomination Feature):
Officer/Executive ට day end එකේදී Denomination (cash breakdown — notes/coins count) save කරාම, Dashboard එකේ තියෙන Morning Cash, Out Collection Cash වගේ සියලුම cash-related values reset/clear වෙන්න ඕන. මේ save කරපු Denomination data එක, Manager ට report එකක් විදිහට view කරන්න පුළුවන් වෙන්න ඕන — Officer ගේ අතේ තියෙන cash එක manager count කරන්නේ මේ report එක බලාගෙන.
1. Day-End Denomination Save — Officer/Executive, day end එකේදී cash denomination (Rs. 5000, 1000, 500, 100, 50, 20, 10, 5, 1 — quantity per denomination) enter කරලා save කරනවා. Save කරාම, ඒ දවසේ total cash count එක system එකට record වෙනවා.
2. Dashboard Reset — Denomination save කරාම, Dashboard එකේ Morning Cash, Out Collection Cash, ඒ දවසේ ඉතිරි cash-related summary values automatic ව reset/clear වෙනවා. ඊළඟ දවසේ Dashboard එක fresh/zero state එකකින් පටන් ගන්නවා.
3. Manager – Denomination Report — Manager ගේ Reports section එකට "Denomination Report" කියලා අලුත් report එකක් add වෙන්න ඕන. මේ report එකේ, Officer කෙනෙක් save කරපු denomination breakdown එක (notes/coins count + total) පේනවා. Manager, මේ report එක reference කරගෙන, Officer ගේ අතේ තියෙන physical cash එක count/verify කරනවා.
Suggested Fields:
Field Type Description
officer_id String Denomination save කරන officer
date Date Day-end date
denomination_breakdown JSON/Table Note/coin value → quantity mapping
total_cash Decimal Auto-calculated total
verified_by_manager Boolean Manager verify කරාද කියන flag එක
verification_date DateTime Manager verify කරපු දිනය/වේලාව
4
Denomination Screen — Additional Summary Fields Required
Screen: Transaction / Denomination
Denomination — උඩින් summary fields ටිකත්, යටින් denomination breakdown fields ටිකත්.
Issue
දැනට Denomination screen එකේ, denomination breakdown fields ටික විතරයි තියෙන්නේ (5000, 2000, 1000, 500, 100, 50, 20, 10, Coins). ඒකට උඩින් screenshot එකේ පේන විදිහට, collection/loan/expenses summary fields ටිකත් add කරන්න ඕන.
Expected — Add the Following Fields (Top Section)
Field Type Description
Trans No Auto Transaction number (auto-generated)
Trans Date Auto/Date Denomination save කරන දිනය
Ref No String Reference number (manual entry)
Center Collection Auto (calculated) Center එකෙන් collect කරපු මුළු මුදල
Not Paid Collection Auto (calculated) ගෙවීම් නොකළ collection amount
Deduction Charge Amount Auto (calculated) Deduction charges මුළු එකතුව
Total Cancelled Collection Auto (calculated) Cancel කරපු collections මුළු එකතුව
Center Leader Payment Auto (calculated) Center Leader ට ගෙවපු මුදල
Total Collection Auto (calculated) දවසේ මුළු collection එක
Total Loan Amount Auto (calculated) දවසේ disburse කරපු මුළු loan amount
Paid Loan Amount Auto (calculated) ගෙවා අවසන් කරපු loan amount
Balance Loan Amount Auto (calculated) ඉතුරු loan amount
Total Expenses Amount Auto (calculated) දවසේ මුළු expenses
Expenses Amount Auto (calculated) Expense breakdown අගය
Balance Expenses Amount Auto (calculated) ඉතුරු expenses amount
Total Balance Amount Auto (calculated, mandatory) ඉහත සියලුම fields වලින් ගණනය වන final balance amount — Denomination breakdown එකේ Total Cash Balance එකට match වෙන්න ඕන
Notes
මේ upper fields ටික auto-calculated/read-only විය යුතුයි — Officer/Executive ට manual ව edit කරන්න බැහැ (Ref No එක හැර).
Total Balance Amount (upper section) සහ පහළින් තියෙන denomination breakdown එකේ Total Cash Balance + Total Cheque Balance එකතුවත් match වෙනවද කියලා validate කරන්න ඕන — නොගැලපුනොත් error/warning එකක් පෙන්නන්න ඕන.